සැප්තැම්බර් 12 දින TISLහි RTI කණ්ඩායම ගත කරන ලද්දේ මාතර දිස්ත්රික්කයේය. මෙහිදී සෞඛ්‍ය, අධ්‍යාපනය, ජල හා සනීපාරක්ෂක, පාරිසරික සහ පොදු ප්‍රවාහන යන තේමා ඔස්සේ සිවිල් සමාජ එකමුතුවක් පිහිටුවනු ලැබිණ. TISL ආයතනයේ සහය ද ඇතිව සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය යොදාගත් ඉතා උද්යෝගීමත් සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධානයක් මෙම එක්දින වැඩමුළුවට සහභාගී වන ලදී.