තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී වසරක් සපිරෙයි
Friday, 02 February 2018
තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී හෙට දිනයට (2018.02.03) වසරක් සපිරෙයි. තවදුරටත් ජයගතයුතු අභියෝග ඇති නමුදු, තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා බලාධිකාරීන් හට වගවීමට බලකිරීම මෙන්ම පෞද්ගලික ගැටළු විසඳා ගැනීමෙහිලා පුරවැසි සහභාගීත්වය ඉතාමත් සාධනීය මට්ටමක පවතියි. ඉහත උපයෝගීතා දෙකම, ඉදිරිපත් වන එක් එක් තොරතුරු ඉල්ලුම් පත්‍රයක් ඔස්සේ රාජ්‍ය කටයුතු වල විනිවිදභාවය වැඩිදියුණු කිරීමට දායක වී ඇත. ගම්පහ
- Published in EVENTS
No Comments