“හඬ” – පළමු කලාපය
Wednesday, 03 June 2020
තොරතුරු අයිතිය දිනාගත් දින සිට වසර තුනක් පුරාවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය හා සම්බන්ධ වූ පුරවැසියන්ගේ ජයග්‍රහණයන් බෙදාගැනීමටත් හා ආවර්ජනය කිරීමටත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සමගින් පුරවැසියා හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ඉදිරි ගමන හෙළි පෙහෙළි කරගැනීමටත් ද්වි මාසිකව ඔබ වෙනුවෙන් නිකුත් වන “හඬ” පුවත් හසුන කියවන්න
No Comments
තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී වසරක් සපිරෙයි
Friday, 02 February 2018
තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී හෙට දිනයට (2018.02.03) වසරක් සපිරෙයි. තවදුරටත් ජයගතයුතු අභියෝග ඇති නමුදු, තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා බලාධිකාරීන් හට වගවීමට බලකිරීම මෙන්ම පෞද්ගලික ගැටළු විසඳා ගැනීමෙහිලා පුරවැසි සහභාගීත්වය ඉතාමත් සාධනීය මට්ටමක පවතියි. ඉහත උපයෝගීතා දෙකම, ඉදිරිපත් වන එක් එක් තොරතුරු ඉල්ලුම් පත්‍රයක් ඔස්සේ රාජ්‍ය කටයුතු වල විනිවිදභාවය වැඩිදියුණු කිරීමට දායක වී ඇත. ගම්පහ
- Published in EVENTS
RTI වෑන් රථය රත්නපුරයට
Saturday, 23 September 2017
සැප්තැම්බර් 23 වන දින RTI වෑන් රථයේ මීළඟ චාරිකාව ආරම්භ වූ අතර රත්නපුර, මාතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක හරහා යමින් දිස්ත්‍රික්කයකට සන්ධිස්ථාන දහය බැගින් ආවරණය කරන ලදී. බොහෝ ස්ථාන වලදී වෑන් රථයේ අත්දැකීමට පුරවැසියන් උද්යෝගයෙන් ද කුතුහලයෙන්ද මුහුණ දෙනු අත්දැකිය හැකිවිය.
- Published in EVENTS
RTI වෑන් රථය අනුරාධපුරයේ දැණුම්වත් කිරීම් සිදුකරයි
Saturday, 16 September 2017
සැප්තැම්බර් 16 වන දින TISL සහ සර්වෝදය කණ්ඩායම් RTI වෑන් රථයෙන් අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,දින දෙකක් පුරාවට සන්ධිස්ඨාන 10ක් ආවරණය කරන ලදී.
- Published in EVENTS
මාතරදී සිවිල් සමාජ එකමුතුවක්
Tuesday, 12 September 2017
සැප්තැම්බර් 12 දින TISLහි RTI කණ්ඩායම ගත කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේය. මෙහිදී සෞඛ්‍ය, අධ්‍යාපනය, ජල හා සනීපාරක්ෂක, පාරිසරික සහ පොදු ප්‍රවාහන යන තේමා ඔස්සේ සිවිල් සමාජ එකමුතුවක් පිහිටුවනු ලැබිණ. TISL ආයතනයේ සහය ද ඇතිව සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය යොදාගත් ඉතා උද්යෝගීමත් සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධානයක් මෙම එක්දින වැඩමුළුවට සහභාගී වන ලදී.
- Published in EVENTS
අම්පාරේදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව එක්දින වැඩමුළුවක්
Thursday, 07 September 2017
2017 සැප්තැම්බර් 7 වන දින අපේ කණ්ඩායම වුයේ අම්පාරේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව එක්දින වැඩමුළුවක් සංවිධානය කරන ලදී.මෙය සිංහල සහ දෙමළ භාෂාවෙන් පවත්වන ලද අතර මේ සඳහා සිවිල් සමාජ සාමාජිකයන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලදී.එය කාලීන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ ඉතා තෘප්තිකර දවසක් විය.
- Published in EVENTS