සැප්තැම්බර් 23 වන දින RTI වෑන් රථයේ මීළඟ චාරිකාව ආරම්භ වූ අතර රත්නපුර, මාතර සහ කොළඹ යන දිස්ත්රික්ක හරහා යමින් දිස්ත්රික්කයකට සන්ධිස්ථාන දහය බැගින් ආවරණය කරන ලදී. බොහෝ ස්ථාන වලදී වෑන් රථයේ අත්දැකීමට පුරවැසියන් උද්යෝගයෙන් ද කුතුහලයෙන්ද මුහුණ දෙනු අත්දැකිය හැකිවිය.